Game සෙල්ලම් කරන අයනම් මේ වෙනකොට දන්නවා ඇති E3 Event එක ගැන මොකක්ද මේ E3 ,E3 එහෙමත් නැතිනම් Electronic Entertainment Expo යමු ලෝකයේ Gaming වලට සම්බන්ධ ආයතන එකතුවෙලා ඔවුන් ගේ අලුත් Games,Gaming Technology, Hardwares පළමු වරට ඉදිරිපත් කරන විශාල Event එකක්.
මේ Event ඒකට Microsoft, Xbox, PlayStation ,වගේ තවත් Gaming වලට සම්බන්ධ ආයතන එකතුවෙලා තමන් ගේ නිර්මාණ එලි දැක්කු අතර ,Opera සමාගම විසින් ඔවුන් ගේ Opera GX නමින් Gaming ලොව ප්‍රථම Web Browser එකක් හදුන් වා දුන්නා.
අලුත් games වල news අඩුමිලට Games මිලදී ගැනීම් Deals ගැන විස්තර වැනි බොහොමයක් දෑ මේ Opera GX තුලින් ඔබට දැකගන්න පුළුවන්.
0 Comments